දුරකථන චාජර් පිළිබදව දැඩි තීන්දුවක්

Share:
යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත.එම තීරණය නම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි.ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත. ඇපල් සමාගම සිය ජංගම දුරකතනවල චාජර් ලෙස භාවිත කරන්නේ Lightning Connecters(ලයිට්නින් කනෙක්ටර්ස්) ය.නව යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතලන ඉලෙක්ට්‍ර

from GOSSIP NEWS https://ift.tt/2XYMJzF
via https://tamil244.blogspot.com/

No comments