කො⁣රෝනාවෙන් මන්ත්‍රීවරිය මිය යයි

Share:
  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි පී.ධර්මදාස පුංචි කුමාරි ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. 55 හැවිරිදි ඇය වවුනියාව මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇය වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරියක ලෙස නගර සභාවට තේරී පත් වුණා.......

from GOSSIP NEWS https://ift.tt/2VYbuep
via https://tamil244.blogspot.com/

No comments