ලෝකෙම පිළිගත් රූ රැජින කිරුළ ශ්‍රී ලාංකික තරුණියකට හිමි වෙයි

Share:
  මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා. එම තරඟය ඊයේ (19) පැවැත්වුණු අතර ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණා. ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව ගිම්හානි සිය ෆේස්බුක්

from GOSSIP NEWS https://ift.tt/3EJIQPZ
via https://tamil244.blogspot.com/

No comments