වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. අද (24) ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වූ අතර, අග්‍රාමාත්‍යවරයා එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය සිදුකර ඇත. එමෙන්ම එලෙස නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්&
from GOSSIP NEWS https://ift.tt/3AIQ2Jx
via https://tamil244.blogspot.com/
No comments