ඇමති මණ්ඩලය කචල් වෙයි

Share:
ඇෆ්ගනිස්ථානයේ ජනපති මාලිගය තුළදී තලේබාන් නායකයන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවී එක් නායකයෙක් තහන්ද්‍රාර් නගයරට පලා ගොස් ඇත. මෙම ගැටුම ඇතිවී ඇත්තේ තලේබාන් නියෝජ්‍ය අගමැති අබ්දුල් ගානි සහ අනාථයන් පිළිබඳ ඇමැති තගිල් අතර යයි වාර්තාවේ. නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ ගැටුමින් තගිල් මි’යගිය බවය. එහෙත් තලේබාන් සංවිධානය සඳහන් කර ඇත්තේ  තහන්ද්‍රාර් නගරයේ සිටින උත්තරීතර තාලිබාන් නායකයා

from GOSSIP NEWS https://ift.tt/3tSgei4
via https://tamil244.blogspot.com/

No comments