කොවිඩ් මර්දනය සඳහා නව ඖෂධයක් හඳුන්වාදීමට ෆයිසර් ආයතනය තීරණය කර තිබෙනවා. අදාළ ඖෂධය සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂණ මේවනවිට ආරම්භ කර ඇති බවයි ෆයිසර් ආයතනය පැවසුවේ. සායනික මට්ටමේදී එම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇති බව ද ෆයිසර් ආයතනය පැවසුවා. සායනික පරීක්ෂණය සඳහා වැඩිහිටි පුද්ගලයින් 2,660 දෙනෙකු සහභාගී වී තිබෙනවා. මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාග
from GOSSIP NEWS https://ift.tt/2Y1PikQ
via https://tamil244.blogspot.com/
No comments