එන්නත් ලබා නොගත්තේ නම් වහා සේවයෙන් ඉල්ලා අස්විය යුතුයි

Share:
ප‍්‍රංශය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් සෞඛ්‍ය සේවකයන් 3000කගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. ප‍්‍රංශය සිට රටේ සියලූ සෞඛ්‍ය, සාත්තු නිවාස හා ගිනි නිවන හමුදා සේවකයන්ට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්යය කර ඇති අතර මෙම සෞඛ්‍ය සේවකයන් පිරිසගේ සේවය අත්හිටුවා ඇත්තේ එම නීතිය යටතේය. කෙසේ වුවද මෙම සේවය අත්හිටුවීම තාවකාලික පියවරක් බව පවසා ඇති ප‍්‍රංශයේ සෞඛ්‍ය ඇමති

from GOSSIP NEWS https://ift.tt/3tPWlsk
via https://tamil244.blogspot.com/

No comments