සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබා ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබුණා. ඒ, අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබා නොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමගය. නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශ
from GOSSIP NEWS https://ift.tt/3zL5jIl
via https://tamil244.blogspot.com/
No comments