කොරෝනා වෛරස ආසාදනය වී සිටි තම බිරිඳ ඝාතනය කර වෙනත් කාන්තාවක් හා විවාහ වීමට සූදානම් වී සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බොරලැස්ගමුව පොලීසිය සඳහන් කරන්නේ මියගිය බිරිඳගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව මෙම විවාහය සිදුකර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා සූදානමින් සිටි බවටයි. බිරිඳ ඝාතනය කිරීම සඳහා යොදාගත් අඩක් පිළිස්සුනු කොට්ටයක් සහ ඇඳ ඇතිරිලිද පොලිසිය විසින් සොයාගෙන ඇත. කොරෝනා ආස
from GOSSIP NEWS https://ift.tt/3EEmcID
via https://tamil244.blogspot.com/
No comments