රට පුරා මත්පැන් අලවිසැල් විවෘත කර ඇත්තේ රජය ලබාදුන් අවසරයක් මත බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරයි. රට පූරා නිතයනුකුල නොවන ආකාරයේ මත්පැන් පෙරීම ඉහල ගොස් ඇති බැවින් ඒවා භාවිතය නිසා ජනතාව රෝගීන් බවට පවත්වන නිසා මෙම පියවර ගත් බව ඔහු පවසයි. එසේම මුදල් නැතැයි පවසමින් ආණ්ඩුවෙන් මුදල් ඉල්ලුවද මත්පැන් අලෙවි සැල් විවෘත කළ සැණින් කිලෝමිටර ගණන් පෝලිමේ සිටි බවද ඇමතිවරයා පැවසිය.
from GOSSIP NEWS https://ift.tt/3ztj0f0
via https://tamil244.blogspot.com/
No comments