කොවිඩ් මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා. කොවිඩ් වෛරසයට සමාන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ද සුවය ලබන තෙක් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ. රුධිරය පරිත්‍යාග කිරීමට
from GOSSIP NEWS https://ift.tt/39FG2VB
via https://tamil244.blogspot.com/
No comments