ලෝකයේම බලාපොරොත්තු සුන් කරමින් අලුත් වෛරස් මාරයෙක්

Share:
කොවිඩ් ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගැන අමෙරිකාවේ අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නව ප්‍රභේදය ආර් පොයින්ට් වන් (R.1) ලෙස හඳුන්වන අතර එය මුලින්ම ජපානයෙන් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් එම නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 45 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

from GOSSIP NEWS https://ift.tt/3ACxwm7
via https://tamil244.blogspot.com/

No comments