කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපද වූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළවී ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතික්ශක්තියක් ඇති කරන බවයි. එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම සිනෝෆාම්
from GOSSIP NEWS https://ift.tt/3hSuNO2
via https://tamil244.blogspot.com/
No comments