තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවත් එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 01 වන දා වන විට ගෙවීමට නියමිත බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්
from GOSSIP NEWS https://ift.tt/2W0WVqt
via https://tamil244.blogspot.com/
No comments