ෆේස්බුක් මර්ගයෙන් පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් කෝප වූ ෆේස්බුක් පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් ඇයගේ සැමියාට සහ නැඟණියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන 28 වැනි දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් උදේශ්
from GOSSIP NEWS https://ift.tt/3zVmpUj
via https://tamil244.blogspot.com/
No comments