සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ..පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි.

Share:
පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරය දැරූ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ‌පැයකට පෙරාතුව ඉල්ලා අස්වීමට බලපෑ හේතු සියල්ල රටට අනාවරණය කිරීමට පියවර ගෙන තිබෙි. එහිදී තමන් නිවැරදිව කටයුතු කිරීම හේතුවෙන් මරණීය තර්ජන පවා එල්ල වූ බවද වැඩි දුරටත් සදහන් කළේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් තමන්ට විරුද්ධව කැබිනට් මණ්ඩලයේ පවා අදහස් පළ ක

from GOSSIP NEWS https://ift.tt/2Xw60Zj
via https://tamil244.blogspot.com/

No comments