ගුණගරුක යහපත් පරසිදු තරුණ ව්‍යාපාරිකයකුගේ සැඟවුණු ජීවිතය වැක්සින් එකෙන් එලියට

Share:
ගුණගරුක යහපත් පවුල් දිවියක් ගත කරන පරසිදු තරුණ ව්‍යාපාරිකයකුගේ සැඟවුණු ජීවිතය කොරෝනා වයිරස් නසන එන්නත ලබාගැනීමට ගිය අවස්ථාවේ පවුලේ හිතවත් වෛද්‍යවරයාගේ අතට අසුවූ පුවතක් අගනුවරට නුදුරු රෝහලකින් පසුගියදා අසන්නට ලැබිණි. අසන්නට ලැබෙන ආකාරයට සිද්ධිය මෙසේය. කොළොම්පුරයේ හිත හොඳ ව්‍යාපාරිකයෙකි. පවුල් ජීවිතය ද හොඳින් ගත කරන හෙයින් හිත මිත්‍රාදීන්ගේ කා‍ගේත් ගෞරවයට පාත්‍රවූවෙකි

from GOSSIP NEWS https://ift.tt/3u9oHhh
via https://tamil244.blogspot.com/

No comments