ලබන වර්ෂය සඳහා වූ අය – වැය ඉදිරිපත් කිරීමට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්.එ නිසා මේ වන විට අය – වැය යෝජනා ලහි ලහියේ සුදානම් වෙමින් පවතින්නේ. දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාව එළඹෙන නොවැම්බර අය වැයේ තේමාව වන “නිෂ්පාදිත ආර්ථිකය” ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වන විට සැලසුම් සැකසෙමින් තිබෙන අතර වාරි මාර්ග , මහා මාර්ග , කෘෂිකර්ම හා පුනර්ජන බලශක්ති අංශ කෙරෙහි වැඩි අවධානයක් යොම
from GOSSIP NEWS https://ift.tt/3Aq27mT
via https://tamil244.blogspot.com/
No comments