සුරාසැල් වසාදමා තිබු කාලයේ ජනතව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන බැවින් සුරාසැල් විවෘත කළ බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය. කොවි_ඩ් වසංගත තත්වය නිසා පසුගිය දිනවලදී සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බැවින් එම උවදුරින් ජනතාව බේරා ගැනීම මෙහි අරමුණ වූ බව කොළඹ පැවති මාධ්&zwj
from GOSSIP NEWS https://ift.tt/2XUFoRH
via https://tamil244.blogspot.com/
No comments