හිටිහැටියේම පාසැල් සිසුන්ගේ සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

Share:
  අයැදුම්කරුවන් 207 ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත් හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අක්‍රමිකතා චෝදනා මත මෙම පියවර ගෙන තිබෙන අතර, ඒ අතර නියම අයැදුම්කරු වෙනුවට වෙනත් පුද්ගලයන් විභාගයට පෙනී සිටි අවස්ථා 06 ක් ද වෙනවා.  මීට අමතරව අත්අකුරු වෙනස් වීම්, පිළිතුරු පත්‍ර හුවමාරු වීම්, ජංගම දුරකථන ළඟ තබා ගැනීම් සහ පිළිතුරු සමාන වීම් ද ප්‍රතිඵල අත්හිටුවීමට හ

from GOSSIP NEWS https://ift.tt/39JeOxo
via https://tamil244.blogspot.com/

No comments