ආනයනය කිරිමට යන සහල්

Share:
ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. එම තීරණයට තමා පෞද්ගලිකව අකමැති වුවද ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඇතිවිය හැකි තත්ත්වයන්ට  තනිව එරෙහි වීමට තමාට හැකියාවක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. ගොවියන්ට වී සඳ

from GOSSIP NEWS https://ift.tt/3knav0V
via https://tamil244.blogspot.com/

No comments