කාන්තාවන් හට තනියම ගමන් යාම සම්පූර්ණයෙන්ම  තහනම් 

Share:
තලෙයිබාන් පාලනය පෙරළා දමා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඇෆ්ගනිස්තානයේ පාලනය බලය අල්ලාගෙන අවුරුදු 20 කට පසු ආපසු තලෙයිබාන් සංවිධානයටම රට භාරදී ඔවුන් මව් රටට ගිය බව කවුරුත් දන්නා කාරණයක්.  මෙම යුගය ඇෆ්ගන් ඉතිහාසයේ ආපසු හැරවිය නොහැකි යුගයක් බව පෙනී යන්නේ ඇෆ්ගනිස්තානයේ පසුගිය අවුරුදු 20 ක කාලය තුළදී වූ සමාජ වෙනස පිළිබඳ සලකා බැලීමේදීය. 2000 දශකයේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය විසි

from GOSSIP NEWS https://ift.tt/3AtgiHK
via https://tamil244.blogspot.com/

No comments