බනිස් කකා සිටි දුවගේ හිස එක පාරටම කඩා වැටුනා - පියා සාක්ෂි දෙයි

Share:
පැල්මඩුල්ල පාතගල ප්‍රදේශයේ වයස අවුරුදු 6ක් වන දැරියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. සිය දියණිය බනිස් ගෙඩියක් ආහාරයට ගනිමින් සිටියදී  එක්වරම ඇයගේ හිස කඩා වැටුණු බව ඇයගේ පියා විසින් හෙළිදරව් කරනවා. ඉන් අනතුරුව ඇයව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ ද එදින දහවල ම ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුව ඇයගේ දේහයට කළ PCR පරීක්ෂණයෙන් අනාවරණය වූයේ දැරියට කොවිඩ් වෛරසය වැළඳී තිබී ඇති බවයි.

from GOSSIP NEWS https://ift.tt/3CnyfrJ
via https://tamil244.blogspot.com/

No comments