කොරෝනා වෛරසයට බෙහෙවින් සමාන වෛරස සහිත වවුලන් විශේෂයක් විද්‍යාඥයින් විසින් ලාඕසයෙන් හඳුනාගෙන තිබෙනවා. මෙම වවුල් විශේෂය තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් වර්ග 03ක් පැවති බව සඳහන්. උතුරු දිග ලාඕසයේ ලෙන් තුළ වසන මෙම වවුලන් 645 දෙනෙකුගේ අපද්‍රව්‍ය සාම්පල ප්‍රංශයේ පාස්චර් පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි එම නිගමනයට එළැඹී ඇත්තේ. එහිදී අනාවරණ වී ඇති කරුණක් වන්නේ මෙම වවුලන් තු
from GOSSIP NEWS https://ift.tt/2XSozHj
via https://tamil244.blogspot.com/
No comments