කිරන් පොලාඩ්ගේ කිසිවෙකුට සමකල නොහැකි ලෝක වාර්තාව

Share:
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ පැවැත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේදී විරල ලෝක වාර්තාවකට උරුමකම් කීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වුණා. පංජාබ් කිංග්ස් ඉනිමේ 07 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ පොලාඩ්, එහි දෙවන සහ සිව්වන පන්දුවලට පිළිවලින් ක්‍රිස් ගේල් සහ කේ.එල්. රාහුල් දවා ගත්තා

from GOSSIP NEWS https://ift.tt/3kTEKN5
via https://tamil244.blogspot.com/

No comments