කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 01වැනිදා සිට යළි ආරම්භ කරන බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොරෝනා අවදානම හේතුවෙන් දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අගෝස්තු 16 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබුණා. 2021.08.16 වැනිදා සිට 2021.09.30 වැනිදා දක්
from GOSSIP NEWS https://ift.tt/3ur03bY
via https://tamil244.blogspot.com/
No comments