රියැදුරන් හා සේවක හිඟය පාලනය කර ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට තාවකාලික වීසා නිකුත් කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය යොමු වී තිබේ.බ්‍රිතාන්‍ය වාණිජ ප්‍රවාහන ආයතනය පවසන පරිදි එරට බර වාහන රියැදුරන්ගේ හිඟය 90,000ක් පමණ වේ. කොවිඩ් ව්‍යාප්තිය, අඩු වැටුප්, රියැදුරන් විශ්‍රාම ගැනීම මෙන්ම යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමද ඊට සෘජු ලෙස බලපා ඇතැයි එහි අදහස වේ.මේ අතර අ
from GOSSIP NEWS https://ift.tt/2ZBjL9G
via https://tamil244.blogspot.com/
No comments