මත්පැන් ඔන්ලයින් බෙදා හැරීමේ අවසරය ලබා නොදීම පාපයක් - මහින්ද දේශප්‍රිය

Share:
මධ්‍යසාර, ඔන්ලයින් බෙදා හැරීමේ අවසරය ලබා නොදීම හෝ එය වැලැක්වීම පාපයක් බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ "බෙහෙත්, ආහාර අධ්‍යාපනය සේරම ඔන් ලයින්. ඇල්කොහොල්?" යනුවෙනි. ඒ අනුව ‌එම සටහනේම අදහස් පළ කරමින් ඔහු කියා සිටින්නේ "මධ්‍යසාර, ඔන්ලයින් බෙදා හැරීමේ අවසරය ලබා නොදීම හෝ

from GOSSIP NEWS https://ift.tt/3tOlofg
via https://tamil244.blogspot.com/

No comments