මඟුල් සාරියෙන් වවාගෙන කාපු අපූරු රූපලාවන්‍ය ශිල්පිණිය

Share:
රුපියල් හාර දහසකට වෙඩින් සාරියක් මිලදී ගෙන මනාලියන් දස දෙනකුට රුපියල් පන් දහස බැගින් බද්දට ලබාදී එක් මනාලියකගෙන් සාරියට හානිවිම නිසා අලාභය ලෙස රුපියල් විසි දහසක් අය කරගත් අපූරු රූපලාවන්‍ය ශිල්පිණියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. තරුණියක් විසින් ගම්බද පෙදෙසක මනාලියන් හැඩගැන්වීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියාය. පිට පළාත්වලින්ද පිරිස් පැමිණ මෙම ස්ථානයෙන්

from GOSSIP NEWS https://ift.tt/3i8DWlF
via https://tamil244.blogspot.com/

No comments