වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම මෙම මස 30 වැනිදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. සංවර්ධන ව්‍යාපෘති ඇතුළු ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනපතා පැමිණෙන පිරිස් අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව එ
from GOSSIP NEWS https://ift.tt/3u6zY1V
via https://tamil244.blogspot.com/
No comments