මහ ඇමති කම නිසා ඇමතිකම අත්අරින්න සුදානම්

Share:
පක්ෂය ඉල්ලිම මත වයඹ පළාත් සභාවේ  මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් බවත්, වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල්  සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම  තීරණය ගැනීමට  එක මොහොතෙන්   සූදානම් බවත්  වයඹ

from GOSSIP NEWS https://ift.tt/3iffQG9
via https://tamil244.blogspot.com/

No comments