එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වූ අවස්ථාවේද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන් ජනාධිපති ධූරයට පත් වීමට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කොරෝනා වසංගතය විශාල බාධාවක් වූ බවයි. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳවයි.
from GOSSIP NEWS https://ift.tt/3tVlGkj
via https://tamil244.blogspot.com/
No comments