කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හෙළිකර තිබුණේ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් අමාත්‍යවරයාට භාණ්ඩ 48ක් පරිහරණයට අවශ්‍යයැයි සඳහන් කරමින් එහි අමාත්‍යංශ ලේකම්වරයාට යවන ලද ලිඛිත ඉල්ලීමක් සම්බන්ධයෙන්. අමාත්‍ය
from GOSSIP NEWS https://ift.tt/3zDQNlS
via https://tamil244.blogspot.com/
No comments