යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය යොහානි වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් කපමින් සුභාශිංශන පළ කිරීමට පියවර ගෙන තිබිණ. මෙහි ඇති විශේෂත්වය වන්නේ යොහානිගේ සාර්ථකත්වය වෙනුවෙන් ලංකාවේ කිසිදු ජ්‍යෙෂ්ඨ කලාකරුවකු හෝ සුබ පැතුම් එක්කොට නොතිබියදී ගුවන් සේවක කාර්ය මණ්ඩලය ඒ සදහා මූලිකත්වය ගෙන තිබීමය. යොහානිගේ මව
from GOSSIP NEWS https://ift.tt/3um8iWG
via https://tamil244.blogspot.com/
No comments