රට විවෘත කළ පසුව මෙහෙම හැසිරෙන්න - යුධ හමුදාපති

Share:
රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම් විරහිතව කටයුතු කළහොත්  කොරෝනා රැලි යළිත් මතුවීම වැළැක්විය නොහැකි බවත්  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. රට විවෘත කළ පසු ජනතාව  මාස දෙක තුනක් යනතුරු සෞඛ්

from GOSSIP NEWS https://ift.tt/3CLuWem
via https://tamil244.blogspot.com/

No comments