දුම්වැටි මිල ඉහළට ? - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නව බදු ප්‍රතිපත්තියක්

Share:
  දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී (29) පැවති සාකච්ඡාවකදී මේ බව කීය. එම අධිකාරියේ ස

from GOSSIP NEWS https://ift.tt/2YegUDe
via https://tamil244.blogspot.com/

No comments