විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි ප්‍රකාශ කරමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් රවටා රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරුකු බව කියා ගත් පුද්ගලයකු පන්නිපිටිය ඇරැව්වල දි අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි. තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයකු මිතුරකු මාර්ගයෙන් මෙම වංචාකාරී පුද්ගලයා හඳුනාගෙන තිබෙන
from GOSSIP NEWS https://ift.tt/39MxPz6
via https://tamil244.blogspot.com/
No comments