මෙවර අය වැයෙන් සෑම ග්‍රාම නිළධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ 40ක් බැගින් ලබා දීමට තීරණය කර අති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළා. මාවනැල්ල කොට්ඨාසයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ පැවැති සාකචිඡාවකදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළේ මෙවර අය වැයෙන් සංවර්ධන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් ලබා දීමට මුදල් අමාත්&zw
from GOSSIP NEWS https://ift.tt/3AKZBrg
via https://tamil244.blogspot.com/
No comments