අතුරුදන් ව සිටි ජනප්‍රිය ඇමරිකානු ජාතික සුරූපී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ගැබී පෙටීටෝගේ සිරුර ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ තිබී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇයගේ පෙම්වතා වන බ්‍රයන් ලෝන්ඩ්‍රි නමැති පුද්ගලයා සමඟ දීර්ඝ සංචාරයකට එක්ව සිටියදී ඇය අතුරුදන් වූ බවට මීට පෙර වාර්තා වුණා. පසුගිය 11 වනදා ඇය අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර
from GOSSIP NEWS https://ift.tt/3tSgU7a
via https://tamil244.blogspot.com/
No comments