පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු උසස් ලෙස සමත්ව ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය. අ.පො.ස.(සා.පෙළ) විභාග මධ්‍යස්ථානයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක එළිමහන් සිර කදවුරේ සුනීත පාසලේ ස්ථාපිත කර තිබුණි. මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි එල්.ටී.ටී.ඊ. රැදවිය
from GOSSIP NEWS https://ift.tt/2Zvb68K
via https://tamil244.blogspot.com/
No comments