ටනාෂා කියන්නේ ජීවිතයේ හැම දෙයක්ම බලාපොරොත්තු නොවුණ විදිහට සාර්ථක කර ගත්ත නිහතමානී චරිතයක්. ජිවිතේ ගමනක් එන්න ඕනම කෙනෙක් සෑහෙන්න කැපකිරිම් කරනවා. සමහර විට ටනාෂාද එසේ වන්නට පුලුවන්. රොෂාන් ඩයස් යටතේ අවුරුදු දහයක පමණ කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් වු ඇය, මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලෙන් රංගනය පිලිබද හැදෑරිම් සිදුකර තියනවා. සේද මාවත චිත්‍රපටයේ මුස්ලිම් චරිතයකට පණ පොවමි
from GOSSIP NEWS https://ift.tt/3AstGfn
via https://tamil244.blogspot.com/
No comments