පාලම යට තිබූ බෝම්බය කුමණ්ත්‍රණයක් ද?මෙන්න විස්තරය

Share:
  මඩකලපුව කලුව්න්චිකුඩි පොලිස් වසමේ පද්දීරුප්පුව පාලම අසළින් මෝටාර් බෝම්බයක් හමු වූ බව කලුවන්චිකුඩි පොලීසිය පවසනවා. මඩකලපුව වැවේ පද්දිරිප්පුව පාලම්  ප්‍රදේශයේ මසුන් අල්ලාගෙන සිටි  ධීවරයින්ගේ දැලට බෝම්බයක් පැටලී හමුවී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධව ක්ෂණිකව කලුව්න්චිකුඩි පොලිස් ස්ථානයට දැනුම්  දී තිබුණා. වහාම එම ස්ථානයට ගිය කලුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපති උපුල් ගුණ

from GOSSIP NEWS https://ift.tt/39FG9Av
via https://tamil244.blogspot.com/

No comments