පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබද සෑහීමකට පත්විය හැකියි - සරත් විරසේකර

Share:
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේ

from GOSSIP NEWS https://ift.tt/3hTBXl1
via https://tamil244.blogspot.com/

No comments