ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳව තව දුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රට තුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇති නිසා සාමාන්‍ය පරිදි වාහ
from GOSSIP NEWS https://ift.tt/3ukwfgZ
via https://tamil244.blogspot.com/
No comments