මියගිය සැමියාගෙන් දුරකතන ඇමතුමක් ලැබීමේ හේතුවෙන් වික්ෂිප්ත වූ බිරියක පැමිණිල්ලක් කරන්නට පොලිසි ගිය සිද්ධියක් පිළිබඳව පසුගියදා විය.වසර ගණනක් ආදරයෙන් බැඳී සිටි යුවළක් වන මේ යුවළට දරුන් නොමැති අතර දරු මල්ලන් නැතත් මේ යුවළ ඥාති දරුවන් කෙරේ දැක්වූයේ මහත් ඇල්මකි. වසරකට පමණ ඉහතදී සැමියා මියගියේ හදිසියේමය. සැමියාගේ මරණය බිරියට මහත් ශෝකය දනවන කරුණක් වූ අතර අසල්වාසී නෑදෑ හිතවතුන්ගේ එකතුවෙන් ය
from GOSSIP NEWS https://ift.tt/3Cw99am
via https://tamil244.blogspot.com/
No comments