කවුද මේ රටේම අවධානය දිනාගත් වැල්ලවායේ අයිෂා අමිනා

Share:
සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අපේ ජීවිතවල තීරණාත්මක කඩඉමක් , වසර ගනනාවක් පුරාවට උගත් දේ මැන බැලීමක් ලෙසද මෙය හැදින්විය හැක, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනීමට මුස්ලිම් සිසුවියක් සමත්ව තිබේ. මෙලෙස ඒ සාමර්ථ නවයක් ලබාගෙන තිබෙන්නේ වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනු ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සිසුව

from GOSSIP NEWS https://ift.tt/3zFFxFB
via https://tamil244.blogspot.com/

No comments