කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි. එමෙන්ම, සහල් මිල සහ ළදරු කිරිපිටි මිල ඉහළ නොදැමීමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. කමිටුව නිර්දේශ කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක් රුපි
from GOSSIP NEWS https://ift.tt/3uiKtiI
via https://tamil244.blogspot.com/
No comments