කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. වරායේ තිබෙන කිරිපිටි ඉක්මණින්ම මුදානොගත හොත් නරක් වීමේ ඉඩකඩ ඇති බවත් වර්තමාන වෙළෙඳපොලේ කිරිපිටි ඉල්ලුමෙන් සියයට 10 ක පමණ ප්‍රමා
from GOSSIP NEWS https://ift.tt/39CIOuU
via https://tamil244.blogspot.com/
No comments