නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව නිලාවේලි පොලිසිය සමඟ එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ. මෙම සැකකරු ත්‍රී රෝද රථයකින් වෝටර් ජෙල් නැමති පුපුරණ කරල් 27ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 500ක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා. සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම
from GOSSIP NEWS https://ift.tt/3CLekDl
via https://tamil244.blogspot.com/
No comments