සිය නළලේ ඇහිබැම ක පා හැඩ කළාට මව දො’ස් කීම නිසා සිත් තැ’වුලට පත් 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ 21 වැනිදා පෙරවරුවේ සිය නිවසේදී දි වි තොර කරගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගිරාලගොල්ල, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි මෙවර අපොස (සාපෙළ) විභාගයට පෙණී සිටීමට නියමිතව සිටි සිසුවෙකි. කොණ්ඩය කපලා තිබ්බ විදියට මම දොස් කිව්වා. ඉස්කෝලෙ යන ළමයකුට ගැළපෙන්නෙ නෑ කියලා. ‘‘ඇය
from GOSSIP NEWS https://ift.tt/3CAm6ji
via https://tamil244.blogspot.com/
No comments